ධීවර සංස්ථාව ඈවර නොකරන බව රජය කියයි

ලංකා ධීවර සංස්ථාව ඈවර නොකරන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ලබන නොවැම්බර් 21 වනදාට යෙදෙන ජාත්‍යන්තර ධීවර දිනයේදී…












