Category Local News

2025 දෙවන භාගයේ මූල්‍ය පද්ධති අවදානම් පිළිබද නීරීක්ෂණ නිකුත් වෙයි

2025 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, පසුගිය සමීක්ෂණයට සාපේක්ෂව කෙටි කාලීනව මූල්‍ය පද්ධතිය කෙරෙහි ප්‍රතිචාර දක්වන්නන්ගේ විශ්වාසය වැඩිදියුණු වී ඇති අතර, මධ්‍ය…

කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

වාද්දුව තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැර හේතුවෙන් රථවාහන ගමනා ගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. එම පෙරහැර අද (13) වීථි සංචාරය කිරීමට නියමිත වේ. මෙම පෙරහර අලි ඇතුන් ඇතුළු නර්තන කණ්ඩායම්වලින් සමන්විත අංග 100 කට…

සැප්තැම්බර් මාසයේ පළමු දින 10 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් 52000 ක් වෙයි

මෙම මාසයේ පළමු දින 10 තුළ දී විදෙස් සංචාරකයන් පනස්දෙදහසකට අධික පිරිසක් මෙරටට පැමිණ තිබෙන  බව සංඛ්‍යා ලේඛණ  මඟින් පෙන්වා දෙයි. ඒ අනුව අපේක්ෂිත සංචාරක ඉලක්කය කරා ළගා විය හැකි බවට එහිදී  තහවුරු වී ඇත. මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ද…

එක්දින සේවාව යටතේ පැය 4න් ගමන් බලපත්‍රය ඔබේ අතට

ඊ තාක්ෂණය භාවිතයෙන් ගමන් බලපත්‍ර ඉදිරියේ දී නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. දිස්ත්‍රික්ක රැසකින් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ද නියමිතයි. එක්දින සේවාව යටතේ නිවැරදි ලෙස අයදුම්පත්‍ර භාරදීමෙන් පසු පැය හතරක් තුළ දී ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ හැකියාව…

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි වට්ස්ඇප් අංකයකයට මේ වනවිට පැමිණිලි 7000 ක්

පොලීසිය පැවසුවේ එම පැමිණිලිවලින් පොලිසියට අදාළ සියලු පැමිණිලි සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව. ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගෙන තිබේ. මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය…

හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය අද සහ හෙට

හෙද අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය අද සහ හෙට යන දෙදින තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වෙනවා. මෙම සම්මුඛ පරීක්ෂණය සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සෞඛ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමේ ක්‍රියාමාර්ගයන්ට අනුගතවයි සංවිධාන කර ඇත්තේ.…

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම ගැන CID යෙන් අධිකරණයට දැනුම්දීමක්

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමට මෙම අවස්ථාවේ තීරණය කර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන…

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව,…

බැංකු සේවක විරෝධතාවයක් නිසා ලෝටස් පාර වැසේ

බැංකු සේවක සංගමයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දමා ඇති බව පොලීසිය පවසනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.