Category Local News

කෝටි 21ක රන් බිස්කට් සමඟ ගුවන්තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයෙකු රුපියල් විසි එක් කෝටි පන් ලක්ෂ විසි හතර දහස් පන් සිය හැත්තෑ පහයි ශත තිස් පහක් වටිනා රන් බිස්කට් තොගයක් තම දෙකකුළෙහි සගවා ගෙන අද (14) උදෑසන කටුනායකට ගුවන් තොටුපොළෙන්  පිට කර ගෙන යමින්…

මාරවිල වෙරළේ හිස, දෙඅත් සහ කකුල් නොමැති මළ සිරුරක් !

මාරවිල මූදු කටුව වෙරළ තීරයට මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මාරවිල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. එම මළ සිරුරේ හිස, දෙඅත් සහ කකුල් තිබී නොමැති අතර නිල් පැහැති කොට කලිසමක් සහිත ශරීරයේ එක් කොටසක් පමණක් ඉතිරිව…

වසරේ ගතවූ කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000කට ආසන්න වෙයි

මෙම වසරේදී මේ දක්වා සහල් සම්බන්ධ මුළු වැටලීම් ප්‍රමාණය 3,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කිරීම, සහල් තොග සඟවා තැබීම, පාරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කිරීම් ඇතුළු සහල් සම්බන්ධ විවිධ…

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු අත්අඩංගුවට

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කොටවිල කරණ්දෙනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු අත්අඩංගුවට ගත් අවස්තාවේ දී ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙහු ,කරණ්දෙනිය ප්‍රදේශයේම පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්. මේ දක්වා සිදු…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවධානය යොමුකළ යුතු මට්ටමක උෂ්ණත්වයක්; කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලටත්, මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

2026 සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග නියමිත කාලයට

2026 වසරේ සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග නියමිත කාලයට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කොවිඩ් වසංගතය සමඟ මෙරට පාසල් වාර සහ විභාග පැවැත්වෙන කාලසීමාවන් වෙනස් කර තිබූ අතර, 2026 සිට එය යළි සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබෙනවා.…

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය හෙට ඇරඹේ

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම හෙට (15) ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව, හෙට පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව සඳහන්. මෙම බස් නැවතුම්පොළ වසර 60කට පසුව පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් වන අතර,…

දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය විසින් දිවයින පුරා සිදු කරන වැටලීම්වලදී ඊයේ (12) දිනයේ දී පමණක් වරෙන්තුකරුවන් 232ක් අත්අඩංගුවට ගෙන තිබේ. පරීක්ෂා කිරීම්වලදී සැකපිට පුද්ගලයින් 639ක්, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් 17ක්, වරෙන්තුකරුවන් 232ක් සහ විවෘත වරෙන්තුකරුවන් 152 දෙනෙකු…

බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචියත් ඔන්ලයින්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2024/25 මහා කන්නය සහ 2025 යල කන්නය සඳහා බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙහි අපේක්ෂාව වී තිබෙන්නේ අදාළ වගා කන්නයන්හි බඩ ඉරිඟු වගාවන්ගේ තත්ත්වය පිළිබඳ නිවැරදි දත්ත එක්රැස් කිරීමයි. මෙම ලියාපදිංචි කිරීම…

උණ්ඩ තියාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

T- 56 වර්ගයේ ජීව උණ්ඩ 5ක් , 9MM වර්ගයේ උණ්ඩයක් සහ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමග සැකකරුවකුවන් දෙදෙනකු පොලිසිය ඊයේ(12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිහිගහතැන්න ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන අවුරුදු පනස්තුනක් වයස ඇති ජයසිංහ නමැත්තෙකු T- 56…