තිසර නානායක්කාර යළි රිමාන්ඩ් කෙරේ

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොයුරු තිසර නානායක්කාර මහතා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙයි ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) එම නියෝග කර ඇත.

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොයුරු තිසර නානායක්කාර මහතා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙයි ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) එම නියෝග කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින අධික මිදුමෙන් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග රැසක් ඝන මීදුමෙන් වැසී ඇති හෙයින් රථ වාහන ධාවනය කිරිමේ දී දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව රියපදවන ලෙසට පොලිසිය රථ වාහන රියදුරන්ට දැනුම් දෙයි. දිස්ත්‍රික්කයේ පවතින අධික ශීත දේශගුණික තත්ත්වයත්…

භාවිතයට නොගැනීම නිසා විනාශයට පත්වෙමින් පවතින මැදවච්චිය ආර්ථික මධ්යස්ථානය නැවත ආරම්භ කිරිම පිලිබදව සොයා බැලීම සඳහා වෙළඳ , වානිජ , ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉකුත් දා එහි පැමිණියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා ද…

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සදහන් කරයි. ඒ අනූව, බස් රථ සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍ර වල අඩංගු…

පසුගිය නොවැම්බර් මස පැවැති ගංවතුරින් මහ කන්නයේ වගාහානි සිදුවූ දිස්ත්‍රික්ක 09ක ගොවීන්ගේ වන්දී ලේඛන සම්පූර්ණ කිරීම සහ එම ලේඛන නිකුත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි කෘෂීකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි. ඒ අනුව අම්පාර…

බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ රැකියාවක් නොකළ නමුත් ඔහුට අමෙරිකාවේ අසාමාන්‍ය ධනයක් තිබූ බවත් ඔහුගේ වත්කම් පිළිබඳව සොයා බැලිය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබාදීමට 03දා විමල් වීරවංශ…

දේශපාලන සදාචාරයක් මෙන්ම මාධ්‍ය සදාචාරයක් ද මේ රටේ නැති බවත් හිතාමතා ඇතැම් මාධ්‍ය සිදු කරන බොරු ප්‍රචාර හේතුවෙන් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වන බවත් කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි. සදාචාරයක් නැතිව ක්‍රියාත්මක වන මාධ්‍ය…

වෛද්‍ය නිර්දේශ මත මේ වන විට බන්ධනාගාර රෝහලේ නේවාසිකව රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට තවදුරටත් නේවාසික ප්‍රතිකාර අවශ්‍යදැයි සොයා බැලීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසයි.…

මේ වන විට ආනයනික සහල් මෙට්‍රික් ටොන් 88,000ක් දිවයිනට පැමිණ තිබේ. පසුගිය 03 දින දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිෂ්කාශනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,000ක් ඉක්මවා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්…

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම අනිද්දා (08) යළි ආරම්භ කරන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම 02 වැනිදා ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා “දිනමිණ“ට ඊයේ (05) පැවැසීය. උසස් පෙළ…