පෙලිස්පති චීනයට

චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (15) රාත්‍රී කාලයේ දිවයිනෙන් පිටත්ව ගියා. ඒ අනුව පොලිස්පතිධූරයේ වැඩ බැලීම සඳහා පත්කර ඇත්තේ මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතායි. ලලිත් පතිනායක මහතා…












