තර්ජනය කර කප්පම් ගත් පුද්ගලයෙක් කිරිවත්තුඩුවේදී අත්අඩංගුවට

වෙඩි තබන බවට තර්ජනය කර, බිය ගන්වමින්, කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙක් කිරිවත්තුඩුව, මිල්ලගහවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් සිදු කළ වෙඩි තැබීමකින් අවුරුදු 49 ක කාන්තාවක් තුවාල ලබා කහතුඩුව, වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇති බවද…












