සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ රිමාන්ඩ් කිරීමට නියෝග

සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, ඔක්තෝම්බර් 02 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග තිබෙනවා. රුපියල් කෝටි 07 ක රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවකට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණු බවයි සඳහන් වෙන්නේ. ඔහු අද (18) දිනයේ ඇඹිලිපිටිය…












