යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානය ශූන්‍ය කිරීමට කටයුතු කරනවා-මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

ඡන්ද මධ්‍යස්ථානයක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එහි ඡන්දය ශූන්‍ය කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය. අදාළ ඡන්ද ස්ථානාධිපතිවරයාගේ වාර්තාව අනුව ඒ කටයුතු සිදු කරන බවද හෙතෙම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට…