අර්ජුන් ඇලෝෂියස්ගේ ඇප ඉල්ලීම ඉවතට

මාස 6ක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙක් ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කර තිබෙයි. රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට…