කළුතර හිටපු දිසා ඇමැති ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

කළුතර දිස්ත්‍රික් හිටපු දිසා ඇමැතිවරයකු ලෙස කටයුතු කළ දේශබන්දු ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 1977 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් හොරණ ආසනයට තරග කොට විශාල ජනවරමක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ මහතා කළුතර දිසා අමාත්‍ය ධුරය හොබවා 89 වසරේදී…













