මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

රජයට අයවිය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් පනත යටතේ මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස් සහ ඇන්තනි රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන් යන අයට එරෙහිව නඩු ගොනු කර තිබෙනවා. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්…













