Category Local News

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද (01) සිට යළි ආරම්භ කරන බව පොලීසිය පවසනවා. විවිධ අවස්ථාවලදී චක්‍රලේඛ මගින් ලබාදී ඇති අවසර මත බස් සහ ත්‍රිරෝද රථවල අමතර අලංකරණ කොටස් සවි කළද ඒවා සිදුකළ…

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් වන නඩුව අද (01) කැඳවීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ධුරය දරන සමයේදී රජයට මූල්‍යමය පාඩු…

ගෑස් මිල සංශෝධනය නොවේ – ලාෆ් ගෑස් සමාගම

ජුලි මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා. ලාෆ් ගෑස් මිල අවසන් වරට සංශෝධනය වූයේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.  මේවන විට 12.5Kg ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,115ක්.

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

ගොවියා ආරක්ෂා කරන බවට පව­ස­මින් බල­යට පැමිණි වත්මන් ආණ්ඩුව මේ වන විට ගොවි­යාට නිසි ප්‍රමි­ති­යෙන් යුක්ත පොහොර ටික පවා දීමට අපො­හො­සත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පත් කළ මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (30) පැව­සීය. මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශය පිළි­බඳ…

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර තිබෙනවා. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුව විසින් මාස 03කට අත්හිටවූ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට පෙර මාස…

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

පරාටේ නීතිය ක්‍රියා­ත්මක වී අද සිට ව්‍යාව­සා­ය­ක­යන්ගේ හා කර්මා­න්ත­ක­රු­වන්ගේ දේපොළ වෙන්දේ­සිය ඉතා වේග­යෙන් ක්‍රියා­ත්මක කිරී­මට අනු­මැ­තිය හිමි වන බවත් මේ තුළින් ක්ෂුද්‍ර කුඩා මධ්‍යම පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් සහ ව්‍යව­සා­ය­ක­යන් රැස­කගේ දේපොළ වෙන්දේ­සි­වී­මට නිය­මිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැවැ­සීය. විශේෂ…

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

රුපි­යල් කෝටි හය­කට අධික වටි­නා­ක­ම­කින් යුතු ජංගම දුර­ක­තන, ටැබ් පරි­ග­ණක සහ පරි­ග­ණක 238ක තොග­යක් නීති­වි­රෝධී ලෙස මෙර­ටට රැගෙන විත් ඒවා කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ හරිත මාවත (Green Channel) ඔස්සේ පිට කර­ගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගි­යකු ඊයේ (30) අලු­යම ගුවන්…

ගව සොරකම් 13ක් සිදුකළ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

පසුගිය 23 වනදා මාරවිල පොලිස් වසමේ යටකලාන ප්‍රදේශයේදී ගව සොරකම හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු මාරවිල පොලිසිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකර තිබුණා. එහිදී සිදුකල විමර්ශනයේදී සැකකරුවන් විසින් මාරවිල, මාදම්පේ, කොස්වත්ත, කඳානෙගෙදර, වැලිපැන්නගහමුල්ල යන පොලිස් වසම් වල සිදු…

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු විසින් නිවසේ…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…