වසර 30ක් කසළ ප්‍රතිචක්‍රීකරණය නොකිරීමෙන් කුඹුරු අක්කර 100ක් පුරන් වෙලා-සුන්දරාපොළ ප්‍රදේශවාසීහු කියති

දිනකට ගලිබවුසර් හයකින් කුරුණෑගල සුන්දරාපොළ කසළ මධ්‍යස්ථානයට ගෙනෙන ‘අසූචි‘ වසර 30ක පමණ කාලයක් තිස්සේ ප්‍රතිචක්‍රීකරණය නොකර පරිසරයට මුදාහැරීම නිසා කුඹුරු අක්කර 100ක් පමණ පුරන් වෙන්නට ඉඩහැර ඇතැයි සුන්දරාපොළ ප්‍රදේශවාසීහු වයඹ නව ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතාට කියා සිටිති. ප්‍රදේශවාසීන් මේ බව…













