බොරැල්ල වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේදී T-56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත, මෙම අපරාධය සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එම සැකකරුවන් දෙදෙනා බොරැල්ල සිරිසර උයන…













