කාලයේ වැලි තලාවෙන් යටවෙන්න ඉඩ නොදී පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරනවා

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් වහන්සේගේ – පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී ජනපති කියයි කාලයේ වැලි තලාවෙන් යටවෙන්න ඉඩ නොදී පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට කැපවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (07) පැවසීය. කොළඹ අගරදගුරු කාදිනල්…












