නව බදු ප්‍රතිශත ගැන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාව විසින් ඇමරිකාවට අපනයනය කරනු ලබන සියලු භාණ්ඩවලට පැනවූ 30% ක තීරුබදු ප්‍රතිශත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ ඊට අදාළව රජය ගෙන යනු ලබන ඵලදායී ක්‍රියාමාර්ග සඳහා සහය ලබාදීමට පියවර…













