මාස 24ට රනිල් රට සවාරි 25යි-සියලු තොරතුරු මැතිසබයට දෙන බව ඇමැති නලින්ද කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙහි කටයුතු කළ මාස 24 ක කාල සීමාව තුළ විදෙස් සංචාර 25 ක නිරතවී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපතිවරයා…













