පෞද්ගලික සමාගම් දෙකකින් මිලට ගන්න පසුගිය ආණ්ඩුව ගත් කැබිනට් තීරණයට අතුරු තහනමක්

විදේශ ගමන් බලපත්ර හත්ලක්ෂ පනස්දහසක් පෞද්ගලික සමාගම් දෙකකින් මිලදී ගැනීමට පසුගිය ආණ්ඩුව ගනු ලැබූ කැබිනට් මණ්ඩල තීරණයක් ක්රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය නිකුත් කරන ලදි. එම විදේශ ගමන් බලපත්ර මිලදී ගැනීමට එරෙහිව ‘එපික් ලංකා පුද්ගලික සමාගම’ ගොනුකළ රිට්…