Category Local News

මාතර හෙද විදුහලට රු.මිලියන 167 නව ගොඩනැගිල්ලක්

මාතර හෙද විදුහලේ (නිල්වලා හෙද විදු පියස) සෞඛ්‍ය  අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167 ක මුල්‍ය ප්‍රතිපාදන මත නවීන පහසුකම්වලිවන් සමින්විතව ඉදිකරන ලද සිව්මහල් පරිපූර්ණ දේශණ ශාලා සංකීර්ණය ඊයේ  (23) හෙද අධ්‍යාපන කටයුතු සදහා විවර කර දීමට කටයුතු කෙරිනි. මාතර හෙද විදුහල සංවර්ධනය කිරීම සදහා…

නිල්වලා ගං ද්‍රෝණියේ ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීම්

නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයට අනුව පස්ගොඩ ,කොටපොල ,පිටබැද්දර ,අකුරැස්ස ,අතුරලිය ,මාලිම්බඩ ,කඹුරුපිටිය ,තිහගොඩ ,මාතර ,දෙවිනුවර ආදී ප්‍රදේශ…

නාමල් රාජපක්ෂ CID එයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. මෙම අවස්ථාවේ මාධ්‍ය  හමුවේ අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රකාශයක් ලබා දීමට තමා කැඳවා ඇති බවයි.

මාතර පාසලක පන්ති 10 කට අද නිවාඩු දෙයි

නාය යාමේ අවදානමක් හේතුවෙන් මාතර තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ පන්ති 10ක සිසුන්ට අද (24) දිනයේ නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන ඇත. ඒ අනුව එම විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණිය සහ 08 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට අද මෙලෙස පාසල්…

කෙහෙ­ළි­යගේ නම ගැලවී කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මි­කයේ නව නාම පුව­රුව විවෘත කරයි

මහ­නු­වර වත්තේ­ගම අධ්‍යා­පන කලා­ප­යට අයත් කුණ්ඩ­සාලේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ නම කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය ලෙස වෙනස් කිරී­මට අනු­මැ­තිය ලැබී­මෙන් පසු නව නාමපුව­රුව විවෘත කිරීම ඊයේ (23) පෙර­ව­රුවේ උත්ස­වා­කා­ර­යෙන් සිදු කෙරිණි. ප්‍රමි­ති­යෙන් තොර ඖෂධ ආන­ය­නය කිරීම සම්බ­න්ධ­යෙන් කෙහෙ­ළිය රඹු­ක්වැල්ල…

අපි සැම එක් වී මම ශ්‍රී ලාංකි­ක­යෙක් යන හැඟීම තිබෙන රටක් ගොඩ­න­ඟමු-‘රට හදන අපි එකට මාලි­මා­වට’ ත්‍රිකු­ණා­ම­ලය ජනතා රැලි­යට එක් වෙමින් ජන­පති පව­සයි

හැමෝ­ටම ‘මම ශ්‍රී ලාංකි­ක­යෙක්’ යන හැඟීම තිබෙන රටක් ගොඩ­න­ඟන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේ ‘රට හදන අපි එකට මාලි­මා­වට’ මැයෙන් ත්‍රිකු­ණා­ම­ලය ජය­ග්‍රාහි ජනතා රැලිය ඊයේ (23) පෙර­ව­රුවේ අම­ත­මිනි. එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­ප­ති­ව­රයා:…

ශ්‍රී ලංකාවේ සංව­ර්ධ­න­යට සහාය වීමට එක්සත් ජාතීන්ගේ එක­ඟ­තාව පළ වේ

ශ්‍රී ලංකාවේ සංව­ර්ධන ක්‍රියා­දා­මය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය එක­ඟ­තා­වද පළ කර තිබේ. ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවා­සික සම්බ­න්ධි­කා­රක Marc-Andre Franche මහතා මේ බව ප්‍රකාශ කළේ අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය අග­මැති කාර්යා­ල­යේදී පෙරේදා (22) හමු වූ…

කැලණි සර­සවි සිසුවා නේවා­සි­කා­ගාර ජනේ­ල­යෙන් වැටී මරුට

කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ කළ­ම­නා­ක­රණ පීඨයේ සිසු­වකු ඊයේ (23) අලු­යම තුනයි තිහට පමණ කැල­ණිය පොල්හේනේ පිහිටි කන්නන්­ගර නේවා­සි­කා­ගා­රයේ හතර වැනි මහලේ වහ­ලෙන් බිමට ඇද­වැටී බර­ප­තළ තුවාල ලබා මිය­ගොස් ඇත. මෙලෙස මිය­ගොස් ඇත්තේ ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති බිබිල රිදී­මා­ලි­යද්ද ප්‍රදේ­ශයේ පදිංචිව සිටි කැල­ණිය…

රට­වල් 7කින් විදේ­ශි­ක­යන්ට දැනු­ම් දෙයි

ආරු­ගම්බේ ප්‍රදේ­ශයේ පිහිටි ජන­ප්‍රිය සංචා­රක ස්ථාන ඉලක්ක කර ගනි­මින් ප්‍රහා­ර­යක් එල්ල වන බවට විශ්ව­ස­නීය තොර­තුරු සමඟ අන­තුරු ඇඟ­වීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය මඟින් ඊයේ (23) නිවේ­ද­න­යක් නිකුත් කිරී­මත් සමඟ එම ප්‍රදේ­ශයේ සංචා­රය කිරී­මෙන් වැළකී සිටින ලෙස විදෙස්…

ඉන්දීය මහ කොම­සා­රිස් සහ ජන­පති ලේකම් අතර හමු­වක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා පෙරේදා (22) ජනා­ධි­පති කාර්යා­ල­යේදී ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික කුමා­නා­යක මහතා හමු විය. මේ හමු­වේදී උතුරු මුහුදේ දැනට පව­තින ධීවර ගැටලු විස­ඳීම කෙරෙහි විශේෂ අව­ධා­නය යොමු වූ අතර, සහ­යෝ­ගි­තාව වර්ධ­නය කර­ග­නි­මින්…