IMF නියෝජිතයන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් සමඟ හමුවක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අතර හමුවක් පසුගියදා පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තෙවන ඇගයීමට සමගාමීව නිලධාරි මට්ටමේ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන…