ලබන වසරේ අප්‍රේල් තෙක් ඉන්ධන සැපයුම ස්ථිර කර තිබෙනවා-සභාපති ඩී.ජේ. රාජකරුණා

ලබන වසරේ අප්‍රේල් මාසය වන තෙක් අවශ්‍ය ඉන්ධන සැපයුම ස්ථීර කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවැසීය. සභාපතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.…