ඊ-වීසා වංචාව ගැන විධිමත් අධ්‍යයනයක් කරන්න-චම්පිකගෙන් ආණ්ඩුවට අභියෝගයක්

ඊ- වීසා වංචාව පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කර වහාම විමර්ශනයක් කරන්නැයි තමන් ආණ්ඩුවට අභියෝග කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. යාපනයේ සංචාරයක නිරත වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රණවක මහතා මේ බව සඳහන් කළේය.…













