ස්විස් තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය නැඟෙනහිර පළාතේ සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිංහල, දෙමළ, මුස්ලිම් පුරවැසියන් වශයෙන් වෙන්ව නොව ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස එක් කරගනිමින් රට දියුණු කළ යුතුයැයි කරන ප්රකාශය තමා අගය කරන බව ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය වන ජස්ටිනා බොයිලට් (Jus tine…