පිළිකාව රටින් තුරන් කරන්න කැලණි සරසවියේ AIESEC වෙතින් Pink Pulse

ශ්‍රී ලංකාවෙන් පිළිකා රෝගය තුරන් කිරීමේ අරමුණ ඇතිව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ AIESEC සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව එළඹෙන නොවැම්බර් 3 ඉරිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශාලාවේදී Pink Pulse පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්…