අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට අවස්ථාව

මෙම වසරේ දැක ගැනීමට ලැබෙන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් වන Southern Delta Aquariid උල්කාපාත වර්ෂාව අද (29) රාත්‍රියේ සිදුවන බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා. ඒ අනුව, කුම්භ තාරකා රාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව ඇති වන අතර, රාත්‍රි 9.00 න් පසුව…












