ඇසළ පෙරහැර නිමිත්තෙන් මහනුවර විශේෂ රථ වාහන සැලැස්මක්

ඇසළ පෙරහැර නිමිත්තෙන් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් අද (30) සිට ක්‍රියාත්මක බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක පවසනවා. ඒ අනුව, පෙරහැර පැවැත්වෙන කාලය තුළදී මහනුවර නගරයට වාහන ඇතුළු කිරීම අත්හිටුවන බවත්, පොදු ජනතාවට…













