Category Local News

තීරණය කළ දිනට පෙර අස්වැන්න නෙළුවහොත් දඩයක්

කන්න රැස්වීමේදී තීරණය කළ දිනට පෙර අස්වැන්න නෙළුවහොත් රුපියල් දස දහසක දඩයක් අය කිරීමට ගොවි සංවිධානයක් තීරණය කිරීම නිසා අසීරුතාවට පත්ව සිටින ගොවීන් පිරිසක් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා. මෙම ගැටළුවට මුහුණ දී ඇත්තේ පුත්තලම – මහ කුඹුක්කඩවල…

ඩිජිටල් මුදල් ගෙවීම් 30% කින් ඉහළ නැංවීමට මහ බැංකුව සැලසුම් කරයි

මෙරට දෛනිකව සිදුකරන ඩිජිටල් මුදල් ගෙවීම් ප්‍රමාණය 30% කින් පමණ ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව, ඊට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන බවයි එහි ගෙවීම් හා පියවීම් අංශයේ…

පොලිස් කොමි­සම මූලික අයි­තීන් කඩලා

නිත්‍ය පොලිස් සේව­යට අන්ත­ර්ග්‍ර­හ­ණය කර සිටි පොලිස් සහා­යක සේවා අංශයේ සේවය කළ සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රුන් සිවුදෙ­න­කුට සහ පොලිස් අධි­කා­රි­ව­ර­යකු වර්ගී­ක­ර­ණය කර ඔවුන්ට හිමි විය යුතු උසස් වීම් නොදී­මෙන් ජාතික පොලිස් කොමි­සම ඔවුන්ගේ මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කර ඇති බව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීන්දු…

කොස්ගොඩ වෙඩිතැබීමකින් තරුණයෙක් මරුට

කොස්ගොඩ, දූව මෝදර ප්‍රදේශයේදී අද (31) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඒ අනුව එම වෙඩි තැබීමෙන් 23 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අද කාලගුණ නිවේදනය

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන…

හෙට ප්‍රදේශ කිහිපයකට අවධානය යොමු කළ යුතු මට්ටමේ උෂ්ණත්වයක්

හෙට (31) දිනයේ ප්‍රදේශ කිහිපයක අවධානය ‍යොමුකළ යුතු මට්ටමේ උෂ්ණත්වයක් පැවතිය හැකි බව කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු-මැද පළාත්වල සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල හෙට (31) අවධානය යොමු කළ යුතු මට්ටමේ  උණුසුම් කාලගුණයක් මිනිස් සිරුරට…

ජොන්ස්ටන්ගේ ස.තො.ස නඩුව ලබන 16 දක්වා කල් යයි

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව…

රේගුවේ රඳවා ගත් BYD වාහන ගැටලුව ගැන මුදල් කාරක සභාවේ අවධානයට

මේ වන විට රේගුවේ රඳවාගෙන ඇති BYD වාහන ගැටලුව කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස මුදල් කාරක සභාව විසින් රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව, මෙම ගැටලුවට චීනය ද සම්බන්ධ බැවින්, මෙය ජාත්‍යන්තර ගැටලුවක් බවයි මුදල් කාරක සභාවේ සභාපති…

ඇසළ පෙරහැර නිමිත්තෙන් මහනුවර විශේෂ රථ වාහන සැලැස්මක්

ඇසළ පෙරහැර නිමිත්තෙන් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් අද (30) සිට ක්‍රියාත්මක බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක පවසනවා. ඒ අනුව, පෙරහැර පැවැත්වෙන කාලය තුළදී මහනුවර නගරයට වාහන ඇතුළු කිරීම අත්හිටුවන බවත්, පොදු ජනතාවට…

රේගුවේ රඳවාගෙන ඇති BYD වාහන ගැන JKCGගෙන් නිවේදනයක්

මෑතකදී ආනයනය කරන ලද විදුලි වාහන තොගයක මෝටර් ධාරිතාව පිළිබඳ ගැටළුවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ BYD වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන ජෝන් කීල්ස් CG ඔටෝ (පුද්ගලික) සමාගම සඳහන් කර ඇත්තේ, සියලුම වාහන කිලෝවොට් 100 (kW) මෝටරවලින් සමන්විත බවත්, දේශීය රෙගුලාසිවලට…