හෙට ප්‍රදේශ කිහිපයකට අවධානය යොමු කළ යුතු මට්ටමේ උෂ්ණත්වයක්

හෙට (31) දිනයේ ප්‍රදේශ කිහිපයක අවධානය යොමුකළ යුතු මට්ටමේ උෂ්ණත්වයක් පැවතිය හැකි බව කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු-මැද පළාත්වල සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල හෙට (31) අවධානය යොමු කළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණයක් මිනිස් සිරුරට…













