වැව් අමුණු ජලාශ පිරී ඉතිරේ

නුවරඑළිය ප්‍රදේශයට තවදුරටත් අධික වැසි පතිත වීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අඛණ්ඩව විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරෙයක් පැවසීය. ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ මට්ටමට පැමිණෙන විට ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන…