විදේශිකයින්ට අද සිට රියදුරු බලපත් කටුනායකින්

සංචාරය සඳහා මෙරටට පැමිණෙන විදේශිකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම වෙනුවෙන් අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද (03) සිට විවෘත කෙරෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයේදී බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ දක්වාම එම කටයුතු සිදුකළේ වේරහැර…













