බිත්තර මිළ පහළට – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය

බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසයි. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිළකට අලෙවි වේ. රතු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 30 ක මිලකටයි.

බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසයි. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිළකට අලෙවි වේ. රතු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 30 ක මිලකටයි.

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (06) රාත්‍රී 11 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි…

2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. අදත් (06) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 තෙක් ක්‍රියාත්මකය. අද (06) දිනයේද පෙර දිනවලට සාපේක්‍ෂව විශාල පාඨකයින් පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා පොත්…

බෙල්ලන්විල විහාරයේ සිටි වයස අවුරුදු 76ක් පමණ වූ ‘මැණිකා’ නම් ඇතින්න අද (06) පස්වරුවේ මියගොස් ඇත. ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහැර සඳහා මැණිකා ඇතින්නිය වසර ගණනාවක් පුරා සහභාගී වී තිබේ.

ගම්පොළ, දොළුව මාර්ගයේ සිදුවු අනතුරකින් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් ලොරි රථයක ගැටී අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී මාර්ගයේ ගමන්ගත් සිල් සමාදන්…

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ කජ්ජාගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවන අවස්ථාවේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා තාජුඩීන්ගේ රියට පිටුපස ගමන්ගත් සැකකටයුතු රියක සිටි බවට කජ්ජාගේ බිරිඳ පසුගියදා අපරාධ පරීක්ෂණ…

කඩුගන්නාව දුම්රියපොළ ආසන්නයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය. මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස කනත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි. මේ අතර මන්නාරම පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ…

බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර 13 කණුව අසල නායයාමක් සිදුව තිබේ. ඒ අනුව මාර්ගය මතට ගල් පෙරලීමෙන් මාර්ගය අවහිර වී ඇති අතර පවතින අවදානම හේතුවෙන් එක් මංතීරුවක් පමණක් විවෘතව තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. එමෙන්ම…

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32 දෙනකු සොරකම් කර ඇති බව දෙහිවල පොලිසියට පැමිණිලි කළ බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආර්.සී. රාජපක්ෂ ප්‍රකාශ කරනවා. මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 4වෙනිදා රාත්‍රී කාලයේදී. සතුන් රඳවා සිටි කූඩුවක් කඩා මෙම පරෙවියන්…

වෙළෙඳපොළේ කීරි සම්බා හිඟයට හේතුව මහා පරිමාණ වී මෝල් හිමියන් කෘත්‍රිමව සහල් හිඟයක් මවාපෑම බව ගොවි සංවිධාන නියෝජිතයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් ආණ්ඩුව යටපත් කර අයුතු ලාභයක් ඉපයීමට සූදානම් වන බවයි. ප්‍රමාණවත් සහල් සංචිතයක්…