ගුරු අධ්‍යාපනඥයන් බරපතළ වැටුප් විෂමතාවකට මුහුණදීලා-ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ සභාපති අසිත බස්නායක

දීර්ඝ කාලයක් පුරා පැවැති ගුරු සහ විදුහල්පති සේවයේ වැටුප් විෂමතාව 2021 වසරේ ඉවත් කිරීමේදී ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් නොසලකා හැරීමෙන් වසර තුනක් පටන් බරපතළ වැටුප් විෂමතාවකට මුහුණදී සිටින බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ සභාපති අසිත…













