රියැදුරු බලපත් කාඩ් මුද්‍රණය රජයට එකකින් රු.166ක ඉතිරියක්

වසර 28ක කාලයක් පුරා පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කළ රියැදුරු බලපත් කාඩ්පත රජයෙන් මුද්‍රණය කිරීම මේ මස 18 වැනිදා සිට ආරම්භ කරන බවත් එමඟින් එක් කාඩ්පතකින් රුපියල් 166ක මුදලක් රජයට ඉතිරි වන බවත් සභානායක, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බිමල් රත්නායක මහතා…












