විදෙස් දුම්වැටි තොගයක් සමග තරුණයෙක් කටුනායකදී කොටුවෙයි

රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධීව කටුනායක ගුවන් තොටුපොළෙන් පිටට ගෙනයමින් සිටි ලාංකික ගුවන් මගියෙකු අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්. ඔහු මහනුවර, ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංච් 24 හැවිරිදි අයෙක්…













