Category Local News

බිත්තර මිල රුපියල් 10කින් පහළට?

බිත්තර මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. එහි සභාපති නවොද් සම්පත් බණ්ඩාර මහතා සඳහන් කළේ  මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ මාෆියාව නතර කිරීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහත…

මහින්ද සහ මෛත්‍රී වෙඩි නොවදින රථ යළි ඉල්ලයි

සිය ආරක්ෂාව සඳහා ලබා දී තිබූ වාහන නැවත ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉල්ලීමක් සිදු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. වාහන රජයට ලබා දීම හරහා ඔවුන්ගේ ආරක්ෂාවට…

යුධ හමුදා දිනයට සමගාමීව බ්‍රිගේඩියර්වරු 05 දෙනෙක් මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරේ

76 වන යුධ හමුදා දිනයට සමගාමීව, බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබෙන බව යුධ හමුදාව පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා‍ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් මේ සඳහා නිර්දේශ ලබා දී…

පාඨලිට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසට අධිකරණය රන්ජන් ජයලාල්ට නියෝග කරයි

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසට කොළඹ දිසා අධිකරණය විසින් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නියෝග කර තිබෙනවා. තමා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාව සිටී සමයේදී, තමන්ට අපහාස සිදුවන ආකාරයේ ව්‍යාජ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය…

නීතීඥවරයාට පහරදුන් කොස්තාපල් රිමාන්ඩ්

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී නීතිඥවරයෙකුට පහරදීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණා. අධිකරණ භූමිය තුළ තිබූ බන්ධනාගාර බස් රථයක් පිටතට ගැනීමට යාමේදී අදාළ නීතීඥවරයා සහ මෙම පොලිස් නිලධාරියා අතර බහින්…

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 15 වැනිදා

රුපියල් මිලියන 77,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් බිලියන 15,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් බිලියන 35,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කෙරෙනු…

ජනාධිපති අරමුදලේ ඩිජිටල් වැඩසටහන සඳහා NBQSA සම්මාන දෙකක්

ජනාධිපති අරමුදලේ නව පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන ඩිජිටල්කරණ වැඩසටහනට කීර්තිමත් ජාතික හොඳම ගුණාත්මක මෘදුකාංග සම්මාන උළලේ (NBQSA) සම්මාන දෙකක් දිනා ගැනීමට හැකි වී තිබෙයි. මෙම වසරේ පෙබරවාරි 07 වන දින සිට සාර්ථකව ක්‍රියාත්මක වන ජනාධිපති අරමුදලේ  පුරවැසි සේවාවන් සඳහා  සකස්…

ගාල්ල ධීවර වරායේ හදිසි සෝදිසි මෙහෙයුමක්

ගාල්ල ධීවර වරායේ අද (10) පස්වරුවේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ. මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සඳහා ගාල්ල වරාය, හබරාදුව, අක්මීමන, හික්කඩුව, රත්ගම, අහංගම, ගාල්ල යන පොලිස් ස්ථානයන්හි පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඇති…

සොරකම් රැසකට අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට

සොරකම් රැසකට අවශ්‍යව කරන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඊයේ (10) උදෑසන කාලයේදී මොරටුව පොලිස් වසමේ කුරුස හන්දිය ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී රන්…

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 39 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන “තොටළඟ කන්නා” නමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඔහු අත්අඩංගුවට ගෙන වහාම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස දන්වා පොලිස්පතිවරයාට හා…