ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000 ක් එරට රැකියා සඳහා බඳවා ගැනීමට තායිලන්තයේ අනුමැතිය

තායිලන්තය තුළ පවතින ශ්‍රමිකයන්ගේ හිඟය හේතුවෙන්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000ක් බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. තායිලන්තයේ වයස්ගත ජනගහනය ඉහළ යෑම සහ ශ්‍රම බලකාය අඩුවීම හේතුවෙන්, කෘෂි කර්මාන්තය, ඉදිකිරීම් සහ නිෂ්පාදන අංශය සඳහා අවම වශයෙන් ලියාපදිංචි විදේශීය…













