Category Local News

පොලිස් මෙහෙයුමෙන් 57 ලක්ෂයක් පරීක්ෂා කරලා

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ පොලිස් මෙහෙයුමෙන් පසුගිය ජනවාරි පළමුවැනිදා සිට මේ දක්වා පුද්ගලයින් 5,700,000ක් පරීක්ෂාවට ලක්කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පවසනවා. අදාළ පිරිස ශරීර පරීක්ෂාවට මෙන්ම ප්‍රශ්න කිරීමටද ලක්කළ බවයි ඔහු පැවසුවේ. මේ අතර විවිධ…

මනුෂ නානායක්කාරට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම  විසින්…

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත් සඳහා තද වැසි පිලිබඳ සැලකිලිමත් වන ලෙස පවසමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය…

නව අංක තහඩු නිකුත් කිරීම හැකි ඉක්මනින් .. එතෙක් විකල්ප ක්‍රමවලට අවසර

අලුතින් ලියාපදිංචි කරනු ලබන මෝටර් රථ සඳහා නව අංක තහඩු නිකුත් කරන නිශ්චිත දිනයක් තවමත් සඳහන් කළ නොහැකි බව මෝටර් රථ ප්‍රවාහන ‍කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ පවසනවා. මෙම ප්‍රසම්පාදන කටයුත්ත පිළිබඳ ඉදිරිපත් වී ඇති අභියාචනාව සම්බන්ධ කටයුතු නිම වූ වහාම,…

යෝෂිත සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහි නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12 කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. මෙම නඩුව අද…

මනූෂ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුව ඇති අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද උදෑසන හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිසමට පැමිණියා. ඒ අවස්ථාවේදීයි ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොරගහකන්ද නැරඹුම් මධ්‍යස්ථානය ළඟ මළ සිරුරක්

මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසල තිබියදී නාදුනන මළ සිරුරක් හමුවී ඇතැයි නාඋල පොලිසිය පවසනවා. අවුරුදු 55ක් පමණ පෙනුමක් ඇති මළ සිරුර සම්බන්ධයෙන් නිසි තොරතුරක් වාර්තා වී නෑ. එබැවින් එම සිරුර හඳුනා ගැනීම සඳහා මහජන සහය පතන බවයි පොලිසිය පවසන්නේ. මේ…

ග්‍රාම නිලධාරීන් සීරුවෙන් – පොරොන්දු ඉටු නොකළොත් වර්ජනයක්

එළැඹෙන අයවැයෙන් තම දීමනා නොලැබෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන බව පසුගිය දා ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය නිවේදනය කිරිමත් සමග රජය පාර්ශවයෙන් තමන්ට සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් පවසනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා…

විශාලතම මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු දුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ. ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරියා ලෙස ස්ථානමාරුකර යවා…

අපේක්ෂිත ඇප අහිමි වූ මනුෂ අද අල්ලස් කොමිසමට

පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුව ඇති අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් කොමිසම වෙත අද (15) පෙරවරුවේ පැමිණීමට නියමිතයි. මනුෂ නානාය්කකාර වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක…