සෙව්වන්දි රැගත් ගුවන් යානය කටුනායකට

නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස රැගෙන ආ ගුවන් යානය අද (15) රාත්‍රී 6.55ට පමණ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට පැමිණියා. අප ගුවන්තොටුල වාර්තාකරු සඳහන් කළේ මඳ වැසි සහිත කාලයක් පවතින මොහොතේම මෙම ගුවන් යානය මෙරටට ළඟා වූ බවයි. යූ.…











