Category Local News

මුංඇට ගන්න සතොස ගමට යයි

මුංඇට වගාවේ අස්වනු අලෙවි කර ගැනී­මට නොහැ­කිව දැඩි අර්බු­ද­ය­කට ලක්ව සිටි කිරි­ඳි­ඔය ව්‍යාපා­රයේ ගොවීන්ගේ මුංඇට මිල දී ගැනී­මට සතොස ආය­ත­නය ඉදි­රි­පත් වී තිබේ. ඒ අනුව මුංඇට කිලෝ­වක් රුපි­යල් 488ක මිල­කට මිල දී ගැනීමේ පළමු පිය­වර පෙරේදා (05) වීර­විල සතොස ගබඩා…

චන්ද්‍රි­කාගේ ආර­ක්ෂාව අඩු කර නෑ

හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මි­යගේ ආර­ක්ෂාව ඉවත් කිරී­මක් හෝ අඩු කිරී­මක් කර නැති බව ඇමැති මණ්ඩ­ලයේ මාධ්‍ය ප්‍රකා­ශක, ඇමැති විජිත හේරත් මහතා පැවැ­සීය. හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ගේ ආර­ක්ෂාව ඉවත් කර ඇද්දැයි රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (06) පැවැති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය…

රටේ දේශ­පා­ල­න­යට අපි ප්‍රමි­ති­යක් ගෙන එනවා-ජන­පති අනුර අම්පා­රේදී කියයි

මෙරට දේශ­පා­ල­න­යට ප්‍රමි­ති­යක් සකස් කරන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙවර මහ මැති­ව­ර­ණයේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් ජාතික ජන බල­වේ­ගය විසින් සංවි­ධා­නය කර තිබුණු අම්පාර ජන රැලි­යට පසු­ගි­යදා (4) සහ­භාගි වෙමිනි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු…

රජයේ ඉලක්ක සපුරා ගැනී­මට රාජ්‍ය සේවය මෙතෙක් කට­යුතු කළ ආකා­රය වෙනස් විය යුතුයි-ශ්‍රී ලංකා පරි­පා­ලන සේවා සංග­මය හමුවේ ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කරයි

රජයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා රාජ්‍ය සේවය මෙතෙක් කට­යුතු කළ ආකා­රය වෙනස් විය යුතු බවත්, ග්‍රාමීය සංව­ර්ධ­නය සඳහා රාජ්‍ය පරි­පා­ලන සේවයේ සහාය අත්‍ය­වශ්‍ය බවත් ශ්‍රී ලංකා පරි­පා­ලන සේවා සංග­මය හමුවේ ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කරයි. ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජන­තා­වගේ දුගී­භා­වය…

හවස් කාලයේ වැසි වැටේවි

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් අද (07) දින විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව සදහන් වේ. මධ්‍යම,…

දීපා­වලී සම­රු­වක්…

දීපා­වලී දිනය සැම­රීමේ උත්ස­ව­යක් පසු­ගි­යදා කොළඹ මහ නගර සභාවේ දී පැවැ­ත්විණි. නාග­රික කොම­සා­රිස් පාලිත නානා­ය­ක්කාර මහතා හින්දු ආග­මික වතා­වත් අනුව පිළි­ගත් අයු­රුයි මේ. වෛද්‍ය ශ්‍රී ප්‍රතා­පන්,වෛද්‍ය ගනේෂ් මහ­ත්වරු ද මෙහි වෙති.

ජනපති ලේකම් සහ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ…

නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව හෙට (07) පස්වරු 4:00 දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවැන්වැල්ල,…

දිනෙන් දින ඉහළ යන මැතිවරණ පැමිණිලි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1794 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 1741ක් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ගෝල්ෆේස් පිටිය ගැන ගත්ත නවතම කැබිනට් තීරණය

ගාලු මුවදොර පිටිය විවිධ සමාජ කටයුතු සඳහා යොදාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනාකරණය සහ පරිපාලනය යටතේ පැවති ගාලු මුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත්…