කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් හමුවෙයි

නිවසක් තුළ සැකකටයුතු ලෙසින් මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවී ඇතැයි පොලිසිය පවසනවා. මෙසේ මියගිය කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල වන බවයි වාර්තා වෙන්නේ. මාන්කුලම්, පාලප්පානි ප්‍රදේශයේ නිවසක තිබියදී සිරුර හමුවූ බවයි පොලිසිය පවසන්නේ. මරණකාරිය පැළදී සිටි රන් ආභරණ අස්ථාන ගත…













