අන්තර්ජාල සේවා අවුල ගැන ICTA නිවේදනයක්

රාජ්‍ය ආයතන රැසක වෙබ් අඩවි රැසක් අකර්මන්‍ය කරමින් බිඳ වැටුණ රජයේ ක්ලවුඩ් (LGC) සේවා යථා තත්ත්වයට පත් කිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව LGC හි සේවාවන් කිහිපයකට අඛණ්ඩව බාධා පැමිණෙමින්…












