සිංගිමලේ රක්ෂිතයේ ගින්නක්

පවතින අධික වියළි කාලගුණයත් සමඟ හැටන් සිංගිමලේ රක්ෂිතයේ ඊයේ (19) ගින්නක් හටගෙන තිබුණි. ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හැටන් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට පානීය ජලය ලබා ගන්නා සිංගිමලේ ජලාශය අසලින් ගින්න හටගෙන ඇති බවත්, එම ජලාශයේ දිය නෑමට ගිය කිසියම් පුද්ගලයකු හෝ…













