රිලවුන් පන්නන බදුල්ලේ හනුමන්තා

බදුල්ල ස්ප්‍රිංවැල්ල ගම්මානය දැඩි සේ රිලා උවදුරට ලක්වූ ගම්මානයක් වුවත් හනුමන්තා මුහුණු පැළදීම නිසා සතුන්ගේ හානිය අවම වී ඇතැයි ගොවි ජනතාව පවසයි. නගරයේ වෙළදසැල් වල තිබෙන හනුමන්තාගේ මුහුණු පැළද කලු ඇදුමක් ඇද රිළවුන් ඉදිරියට ගිය විට සතුන් බියේ පළායන බව…