ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍ර සඳහා අය කරන ගාස්තුව රුපියල් 15,000 දක්වා ඉහළට

ගුවන් තොටුපළ හරහා නිකුත් කරන ලබන රියදුරු බලපත්‍ර වෙනුවෙන් අය කරන ගාස්තුව වැඩි කිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනුව, එම ගාස්තුව රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද, මේ වන විට අය…












