Category Local News

ගෝටා සී.අයි.ඩී.එන්නේ රට ඉඳන් ආවාට පසුවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය විදෙස් සංචාරය නිමකර මෙරටට පැමිණි පසු ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.ගාලුමුවදොර පිටියේ පැවති අරගල භූමියට පොලිසිය විසින් ඉකුත් 2022 මැයි 09 වෙනිදා එල්ලකල ප්‍රහාරය සම්බන්ධයෙන් එම ප්‍රකාශය ලබාගැනීමට නියමිත බව ද…

වෙන්නප්පුවේ වෙඩි තැබීමක්

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. ඒ අනුව, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර, පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දී වෙඩි…

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා පොලීසියේ උපහාර

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හට සමරු ඵලකයන් පිරිනෑමීමක් සිදුකළේය. එමෙන්ම එම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ව හා මෙරට පොලිස් නිලධාරීන්ව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ ඇගයීමටද ලක්විය. පසුගිය 27 වන…

මහනුවර ජාතික රෝහලේ අක්කර 28ක් අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහනයට

මහනුවර ජාතික රෝහල සතු ඉඩම් අක්කර 58න් අක්කර 28ක්ම අනවසර පදිංචිකරුවන් අත්පත්කරගෙන ඇතැයි එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි. මෙම ඉඩම්වල ගොඩනැගිලි ඉදිකිරීම දිගින් දිගටම සිදුවන අතර ඒ හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යෑමේදී දැඩි දුෂ්කරතා මතුව ඇති බව ඇය…

වට්ටක්කා ගොවීන් අස්වැන්නට නිසි මිලක් ඉල්ලයි

වට්ටක්කා අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති වීම හේතුවෙන් අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. ඔවුන් පවසන්නේ එම ප්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානවල වට්ටක්කා කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 20ත් 30ත් අතර මුදලකට බවයි. මේ නිසා සිය අස්වැන්නට නිසි මිලක් ලබාදෙන ලෙසයි…

ගතවූ පැය 24ට රිය අනතුරුවලින් 06 දෙනෙකු මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ මොරවැව, කිලිනොච්චි, අනුරාධපුර, වලස්මුල්ල සහ අරලගංවිල යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති බවය. ඒ 9 මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේදී ලොරි රථයක් බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර…

සැකකටයුතු මරණයක්

සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී හමුවී ඇත. මෙම මළසිරුර මුහුදු වෙරළේ ශාරිරික අභ්‍යාසවල නිරතවී සිටි පියෙක් සහ දියණියක් විසින් දැක තිබේ. එහිදී ඔවුන් 119 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම් දී ඇත. ඒ අනුව, කළුතර දකුණ…

මාස 11කට පසු උද්ධමනය යළි ඉහළට

මාස 11ක් පුරා පහළ යෑමෙන් අනතුරුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මත පදනම් වූ උද්ධමනය අගෝස්තු මාසයේදී යළි ඉහළ ගොස් තිබෙනවා. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, ජූලි මාසයේ පැවති -0.3%ක උද්ධමනය අගෝස්තු මාසයේදී 1.2% දක්වා ඉහළ ගොස්…

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ ගැසට්ටුව හෙට

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල ගමන් කරන්නන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය හෙට නිකුත් කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය…

කෙහෙල්බද්දර පද්මේ සමඟ අත්අඩංගුවට පත් කාන්තාව හා දරුවා ලංකාවට එයි

අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස සමග අත්අඩංගුවට ගත් කාන්තාව සහ කුඩා දරුවා ඊයේ (29) පස්වරුවේ දිවයිනට රැගෙන පැමිණ තිබේ. ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි UL -365 දරන ගුවන් යානයෙන් අද පස්වරු 5.50ට පමණ මෙවුන් දිවයිනට පැමිණ ඇති බව…