සංගම් දෙකක් අතර ගැටුම් විදුලිබල පද්ධතියේ අර්බුදවලට හේතු වෙලා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත් කළ මන්ත්‍රී රවී කරුණානායක වරින් වර ජාතික විදුලිබල පද්ධතිය තුළ ගැටලු උද්ගත වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ සංගම් දෙකක් අතර පවතින ගැටලුකාරී තත්ත්වය නිසා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (22)…













