Category Local News

දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කෙරේ

දුම්රිය රියදුරු හා රියදුරු සහායකවරු නොමැතිවීම හේතුවෙන් අද (14) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. මේ අතර තවත් ගමන් වාර 22 ක් පමණ ධාවනය කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත…

ඡන්ද මධ්‍යස්ථාන ස්ථානාධිපතිනිය හෘදයාබාදධයකින් මිය යයි

කැස්බෑව මඩපාත පොල්හේන සිරි සඳහම් භික්‍ෂුණී ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිනිය එම මධ්‍යස්ථානය තුළදී  හදිසියේ රෝගී වී ඊයේ (13) රාත්‍රී  හදිසියේ  මියගිය බව කැස්බෑව පොලිසිය කියයි මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 මහාධිකරණයේ වැඩසටහන් සහායක නිලධාරිනියක ලෙස රැකියාවා  කරන පයාගල  ,ඉඳුරුවගොඩ ,…

මහමැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට ඩ්‍රෝන යානා

පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 90,000කට අධික පිරිසක් යොදවා ඇති බව වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බවයි. කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථානද ඩ්‍රෝන යානා…

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම්…

පාර්ලිමේන්තු මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම කටයුතු මේ වන  ආරම්භ වී තිබේ. ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ. උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම…

මැතිවරණ නිහඬ කාලයේදී SMS-සමාජ මාධ්‍යයෙන් ප්‍රචා­රණයේ යෙදුණු අයට වැඩ වරදී-මැතිවරණ කොමිසමෙන් පරීක්ෂණ

මෙවර පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­ර­ණ­යට අදාළ නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය සහ කෙටි පණි­විඩ ඔස්සේ සිදුවූ මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු සම්බ­න්ධ­යෙන් මැති­ව­රණ කොමි­ෂන් සභාව අව­ධා­නය යොමු කර ඇති බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා ප්‍රකාශ කළේය. නිහඬ කාලය තුළ විද්‍යුත් හා…

මහ­මැ­ති­ව­ර­ණ­යට සියල්ල සූදා­නම්

මෙරට 10 වැනි පාර්ලි­මේ­න්තු­වට මන්ත්‍රී­ව­රුන් තෝරා පත්කර ගැනීම වෙනු­වෙන් පැවැ­ත්වෙන මහ­මැ­ති­ව­රණ ඡන්ද විම­සීම අද (14) පෙර­වරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැ­ත්වෙයි. නිද­හස් හා සාධා­ර­ණව මෙවර මැති­ව­ර­ණය පැව­ත්වීම සඳහා සියල්ල සූදා­නම් බව මැති­ව­රණ කොමි­සමේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා පැව­සීය. ඡන්දය…

ඡන්ද පොළට ඇතුළු වීම අව­ස­ර­ලත් අයට පම­ණයි-මැති­ව­රණ කොමි­සම

2024 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය පැවැ­ත්වෙන අද (14) ඡන්ද පොළට ඇතුළු වීමට අව­සර ඇත්තේ අව­ස­ර­ලත් තැනැ­ත්තන්ට පම­ණක් බව මැති­ව­රණ කොමි­සම පව­සයි. ඒ අනුව ඡන්ද පොළෙහි ලියා­ප­දිංචි ඡන්ද හිමි­යන්, ඡන්ද පොළ කාර්‌ය මණ්ඩ­ලය, ඡන්ද පොළ රාජ­කා­රි­යෙහි නියුක්ත පොලිස් නිල­ධා­රීන්, තරග කරනු ලබන අපේ­ක්ෂ­ක­යන්,…

මහ­මැ­ති­ව­ර­ණ­යට පොලි­ස්පති විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක්

මහ­මැ­ති­ව­ර­ණ­යට අදා­ළව පොලි­ස්පති විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක් ස්ථාපිත කර තිබේ. දුර­ක­තන අංක 011-2027149, 011-2013244 හෝ ෆැක්ස්  011-2399104 හෝ 011-2421111 අංක­යට අමතා 3024/3243 අංක­ව­ලට මැති­ව­ර­ණ­යට අදාළ සිදු­වීම් යොමු කළ හැකිය.

හැම පුර­වැ­සි­ය­කුම අද ඡන්දය ප්‍රකාශ කරන්න-ක්‍රිස්ති­යානි මණ්ඩ­ලය

අද පැවැ­ත්වෙන මහ මැති­ව­ර­ණ­යේදී හැම පුර­වැ­සි­ය­කුම ඡන්දය ප්‍රකාශ කර­න්නැයි ක්‍රිස්ති­යානි මණ්ඩ­ලය ඡන්ද දායක ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක්  කළේය. පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යත් මෙවර මහ ඡන්ද­යත් පූර්ව­ගා­මීව ඉතා සාම­කා­මීව පැවැ­ත්වී­මට ක්‍රියා කළ සියලු දෙනා­ටම සමස්ත රටේ ගෞර­වය හිමි වන බව ශ්‍රී ලංකා මෙතෝ­දිස්ත සභාවේ මහා­නා­යක…