Category Local News

විජිතගේ මනාප ලක්ෂ 7 පනී , දෙවැනි තැන ගත් හරි­නිට ලක්ෂ හයහමා­රක්

මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ අපේ­ක්‍ෂ­ක­යකු ලබා­ගත් වැඩිම මනාප ප්‍රමා­ණය ලබා­ග­නි­මින්, ජාතික ජන බල­වේ­ගයේ ගම්පහ දිස්ත්‍රිත් නායක විජිත හේරත්  මහතා සුවි­ශේෂ වාර්තා­වක් පිහි­ටු­වී­මට සමත් විය. ඔහු ලබා­ගත් මනාප සංඛ්‍යාව හත් ලක්ෂ දාසය දහස් හත්සිය  පහ­ළො­වකි. මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ වැඩිම දෙවැනි මනාප සංඛාව…

ඉලං­කෙයි තමිල් අරසු කච්චි ඉවත දැමූ උතුරු-නැඟෙ­න­හිර ජන­තාව මාලි­මා­වට විශිෂ්ට ජයක් ලබා දෙයි

උතුරු හා නැඟෙ­න­හිර පළාතේ දේශ­පා­ලන බලය වැඩි වශ­යෙන් රඳ­වා­ගෙන සිටි ඉලං­කෙයි තමිල් අරසු කච්චි මෙවර පසු­බැ­සී­ම­කට ලක්ව ජාතික ජන බල­වේ­ගය එම පළා­ත්­වල ජනතා විශ්වා­සය දිනා­ගෙන ඇති බව මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ මනාප ප්‍රති­ඵ­ල­ව­ලින් පෙනී යයි. මෙයට පෙර පැවති මැති­ව­ර­ණ­යන්හි දී උතුරු හා…

ජන­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ අපේ­ක්ෂ­ක­යන් කිහි­ප­දෙ­නෙක් අන්ත ප­රා­දයි

මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී මන්ත්‍රී ධුර අහිමි කර­ගත් අපේ­ක්ෂ­ක­යන් කිහි­ප­දෙ­න­කුම පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව පරා­ජ­යට පත් වූ අපේ­ක්ෂ­ක­යන් වීම විශේ­ෂ­ත්ව­යකි. කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් සමගි ජන සන්ධා­නය යටතේ තරග වැදුණු සජිත් ප්‍රේම­දාස මහතා මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් වී ඇති අතර ඔහු පාර්ලි­මේන්තු…

සදර්න් ඉලි­නෝයි විශ්ව­වි­ද්‍යා­ලය හා අපේ උසස් අධ්‍යා­පන ආය­තන අතර ගිවි­සුම් මඟින් අධ්‍යා­පන අවස්ථා රැසක්

අමෙ­රි­කවේ ඉලි­නෝයි ප්‍රාන්තයේ කාබ­න්ඩේල්හි සදර්න් ඉලි­නෝයි විශ්ව­වි­ද්‍යා­ලය (SIU) හා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යා­පන ආය­තන අතර ඇති කළ ගිවි­සුම් මගින් ශ්‍රී ලාංකික සිසුන් සඳහා අධ්‍යා­පන අවස්ථා රැසක් නිර්මා­ණය කර ඇති බව අමෙ­රි­කාවේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය ප්‍රකාශ කරයි. එම­ඟින් එක්සත් ජන­ප­දය…

මෙවර මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුර අහිමිවූ මැති ඇමතිලා

මෙවර මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු කිහිපදෙනෙකු පරාජයට පත් වී තිබෙනවා. ඒ අනුව කංචන විජේසේකර, උදය ගම්මන්පිල, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා,…

අගමැති හරිනි ඉතිහාසගත මනාප වාර්තාවක් තබයි

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනි ස්ථානයට පත් වී තිබෙයි. මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස මෙම…

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර ඇත. ජාතික ජන බලවේගය මන්ත්‍රී ආසන 141 ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 18 ක් ලබා ගනිමින් සමස්ත ආසන 159 ක් ලබා ගනිමින් ඉතිහාසගත ජයග්‍රහණයක් හිමි කරගෙන තිබෙයි. සමගි ජන බලවේගය මන්ත්‍රී …

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනපතිගේ ස්තූතිය

මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවිඩයක් නිකුත් කර තිබෙයි. එම X පණිවිඩයේ සඳහන් වන්නේ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනාධිපතිවරයා ස්තූති පළ කරන බවයි.

මිලියන 589ක වියදමින් ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රමයක් හඳුන්වාදෙයි

ලෝක බැංකු මූල්‍ය ආධාර මත කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 589ක වියදමින් ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම හඳුන්වා දී තිබේ. මෙම ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම වයඹ, උතුරු මැද, උතුර, නැඟෙනහිර, දකුණ සහ ඌව…