Category Local News

2026 සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග නියමිත කාලයට

2026 වසරේ සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග නියමිත කාලයට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කොවිඩ් වසංගතය සමඟ මෙරට පාසල් වාර සහ විභාග පැවැත්වෙන කාලසීමාවන් වෙනස් කර තිබූ අතර, 2026 සිට එය යළි සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබෙනවා.…

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය හෙට ඇරඹේ

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම හෙට (15) ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව, හෙට පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව සඳහන්. මෙම බස් නැවතුම්පොළ වසර 60කට පසුව පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් වන අතර,…

දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය විසින් දිවයින පුරා සිදු කරන වැටලීම්වලදී ඊයේ (12) දිනයේ දී පමණක් වරෙන්තුකරුවන් 232ක් අත්අඩංගුවට ගෙන තිබේ. පරීක්ෂා කිරීම්වලදී සැකපිට පුද්ගලයින් 639ක්, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් 17ක්, වරෙන්තුකරුවන් 232ක් සහ විවෘත වරෙන්තුකරුවන් 152 දෙනෙකු…

බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචියත් ඔන්ලයින්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2024/25 මහා කන්නය සහ 2025 යල කන්නය සඳහා බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙහි අපේක්ෂාව වී තිබෙන්නේ අදාළ වගා කන්නයන්හි බඩ ඉරිඟු වගාවන්ගේ තත්ත්වය පිළිබඳ නිවැරදි දත්ත එක්රැස් කිරීමයි. මෙම ලියාපදිංචි කිරීම…

උණ්ඩ තියාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

T- 56 වර්ගයේ ජීව උණ්ඩ 5ක් , 9MM වර්ගයේ උණ්ඩයක් සහ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමග සැකකරුවකුවන් දෙදෙනකු පොලිසිය ඊයේ(12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිහිගහතැන්න ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන අවුරුදු පනස්තුනක් වයස ඇති ජයසිංහ නමැත්තෙකු T- 56…

2025 දෙවන භාගයේ මූල්‍ය පද්ධති අවදානම් පිළිබද නීරීක්ෂණ නිකුත් වෙයි

2025 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, පසුගිය සමීක්ෂණයට සාපේක්ෂව කෙටි කාලීනව මූල්‍ය පද්ධතිය කෙරෙහි ප්‍රතිචාර දක්වන්නන්ගේ විශ්වාසය වැඩිදියුණු වී ඇති අතර, මධ්‍ය…

කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

වාද්දුව තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැර හේතුවෙන් රථවාහන ගමනා ගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. එම පෙරහැර අද (13) වීථි සංචාරය කිරීමට නියමිත වේ. මෙම පෙරහර අලි ඇතුන් ඇතුළු නර්තන කණ්ඩායම්වලින් සමන්විත අංග 100 කට…

සැප්තැම්බර් මාසයේ පළමු දින 10 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් 52000 ක් වෙයි

මෙම මාසයේ පළමු දින 10 තුළ දී විදෙස් සංචාරකයන් පනස්දෙදහසකට අධික පිරිසක් මෙරටට පැමිණ තිබෙන  බව සංඛ්‍යා ලේඛණ  මඟින් පෙන්වා දෙයි. ඒ අනුව අපේක්ෂිත සංචාරක ඉලක්කය කරා ළගා විය හැකි බවට එහිදී  තහවුරු වී ඇත. මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ද…

එක්දින සේවාව යටතේ පැය 4න් ගමන් බලපත්‍රය ඔබේ අතට

ඊ තාක්ෂණය භාවිතයෙන් ගමන් බලපත්‍ර ඉදිරියේ දී නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. දිස්ත්‍රික්ක රැසකින් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ද නියමිතයි. එක්දින සේවාව යටතේ නිවැරදි ලෙස අයදුම්පත්‍ර භාරදීමෙන් පසු පැය හතරක් තුළ දී ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ හැකියාව…