ත්‍රිමලේ වරාය ආශ්‍රිත වෙරළට ගොඩගැසුනු මළ කකුළුවෝ

ත්‍රීකුණාමලය ඇතුළු වරාය ආශ්‍රිත වෙරළ තීරයට මියගිය මුහුදු කකුළුවන් විශාල වසයෙන් ගොඩ ගැසීමේ තත්ත්වයක් ගැන වාර්තා වේ. මේ එලෙස ගොඩගැසුනු මියගිය කකුළුවන්ගේ ඡායාරූප කිහිපයකි. ඡායාරූප – Trinco 1st

ත්‍රීකුණාමලය ඇතුළු වරාය ආශ්‍රිත වෙරළ තීරයට මියගිය මුහුදු කකුළුවන් විශාල වසයෙන් ගොඩ ගැසීමේ තත්ත්වයක් ගැන වාර්තා වේ. මේ එලෙස ගොඩගැසුනු මියගිය කකුළුවන්ගේ ඡායාරූප කිහිපයකි. ඡායාරූප – Trinco 1st

අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ සමග විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව ඊයේ (31) අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම රංගන…

පොලිස් විශේෂ කාර්ය බළකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී, වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා. දමන පොලිස් වසමේ, හිඟුරාන ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති…

කුච්චවේලී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව්, මුල්ලියාවලි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදුකළ පැමිණිල්ලක් මත, රුපියල් ලක්ෂ පහක අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව සභාපතිවරයා එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. සභාපතිවරයාගේ පුද්ගලික රියදුරු ද අල්ලස් කොමිසම…

අද (01) දිනයේ සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව යන පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. වැඩි වූ මිල සහ නව මිල පහතින්. * සුපිරි ඩීසල් – රු.05 කින් (නව මිල රු.318) අඩු වූ මිල සහ නව…

කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ වෙඩි තැබීම සිදුකළ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි…

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ජා-ඇල පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්වී තිබෙනවා. එහිදී කර්මාන්ත පරිශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව වත්මන් සභාපති අමල් අත්තනායක සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ත්‍රිපෝෂ සමාගම පිළිබඳව හඳුන්වා…

රිමාන්ඩ් භාරයට පත් කර සිටි ‘බැකෝ සමන්’ නැමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නැමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (31) කැඳවූ අවස්ථාවේදී සැකකාරියගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ…

ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩ තහනම් කර තිබෙනවා. එම මහේස්ත්‍රාත්වරයාගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳව පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත පැමිණිලි සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. එම පැමිණිල්ල අනුව, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්…